kandascolumnblog.wordpress.com
වක්පොලු කතා වස්තුව ~ V කොටස
පිනා සහ පිනාචාර්ය පිනා කිව්වහම අපි බොහොමයක් දෙනාට මතක් වෙන්නෙම ඇටිකිත්තො කාලෙ ඉගෙන ගත්ත ප්‍රසිද්ධ කවියක් නොවැ … එහෙම නෙමෙයි නම් ඔබලා (ඔබන්න අවශ්‍ය නැත, කියවීම සෑහේ) සහශ්‍රයෙන් පසු උපන් අයෙක් හෝ මෝඩ…