kandascolumnblog.wordpress.com
හාමිනේලාගේ කතා වස්තුව – IV කොටස
පඩි වැඩි වීම සහ භූමි කම්පා ! පහුගිය වංගියක කණ්ඩගෙ මෙන්ම හාමිනේගෙත් පඩි වැඩිවීම බොහොම සතුටු වෙන්න ඕන කාරණයක්, ඒ ගැන හාන්කවිසියක උනන්දුවක් හෝ බලාපොරොත්තුවක් නොතිබුණත් දෙන දෙයියෝ ඔඩොක්කුවටම ගෙනත් හලනක…