kandascolumnblog.wordpress.com
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VIII කොටස
හාමිනේ සහ මොනියුමෙන්ටල් කබරයා ! කණ්ඩා තවමත් කතා ලියන්නට බොහොම මනාප උනත් හරහට ඇත්තේ කාලය මදකමය, එනිසා දැන් ඉඳහිට ලියන්නට යෙදෙන පරණ කතා පෙලෙහි කොටස් අගක් මුලක් නොතේරෙන ගතියක් දැනුනොත් කණ්ඩා සමාව භජනය…