kandascolumnblog.wordpress.com
ආයෙත් පාරක් … අලුත් ආරම්භයක් ?
සැමට සුභ නව වසරක් වේවා ! අලුත් අවුරුද්දක් ලබන්නට තියෙන්නේ තවත් හෝරා කිහිපයක් පමණක් නිසා ලබන්නා වූ නව වසර දේස පාළුවන් සහ උන්ට කඩේ යන උන් හැර ඔබ සියළු දෙනාගේම පැතුම් සියල්ල ඉටු වන වාසනාවන්ත නව වසරක් …