kandascolumnblog.wordpress.com
නත්තල් පප්පා වෙත ආදරයෙන් ලියමි !
අති ගරු කණ්ඩාචාර්යතුමා, OCD – Uස්වැටKයියාව, BBQ – Soමාලියා, දිවයිනෙත් නැති සාම විනිසුරු (බල්ලෙක්වත් නැති) අපේ කන්තෝරුව, මැදක් නැති පෙරදිග, ඔටුවංගේ රට. ක්‍රිස්තු වර්ෂ 2018 ක් වූ දස වෙනි …