kandascolumnblog.wordpress.com
ශිල්ප කාලා නිදි !
ඇත්ත ඇති සැටියෙන් කියනව නං කලාව කියන දේ ලඟින්වත් ගෑවිලාවත් නොගිය මනුස්සයෙක් තමයි මේ කණ්ඩ කියන්නෙ, ඔය නොදන්නා මගුල් කරන්න ගොහින් වෙච්චි අකරතැබ්බ සහ අහ ගත්ත කුණු කතා ගැන තමයි අද මේ කියන්න යන්නෙ. ඔය ක…