kandascolumnblog.wordpress.com
වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VI කොටස
සාර්ථක බ්ලොග් ලිපියකට අවශ්‍ය දේ මොනවාද ? දැන් සති කිහිපයක ඉඳන් කණ්ඩාචාර්යතුමා බ්ලොග් එකක් හදන හැටි කියල දුන්නත්, තවම බ්ලොග් ලිපියක් එහෙම නැතුව බ්ලොග් භාෂාවෙන්ම කියනවනම් “පොස්ට්” (Post)…