kandascolumnblog.wordpress.com
වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ II කොටස
වර්ඩ්ප්‍රෙස් ගිණුම් සහ බ්ලොග් අඩවි ලිපින අද ලිපියෙන් කණ්ඩා විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ නොමිලයේ සපයන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් සෑදීමේ මුල් පියවර වන වර්ඩ්ප්‍රෙස් ගිණුමක් විවෘත කර බ්ලොග් අඩවිය ව…