kandascolumnblog.wordpress.com
වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ I කොටස
පනින්න පෙර සිතා බලනු ! ලාංකිකයන් බොහෝ දෙනෙකුට “බ්ලොග්” (Blog) එකක් යනු කුමක්ද යන්න ගැන වැඩි වැටහීමක් නොමැති බව කණ්ඩා අත්දැකීමෙන් ලද මතයයි. එනිසා කොයිකටත් “කවුද බොලේ ඇලිස් ?” කියා අසන්නට…