kandascolumnblog.wordpress.com
මා දුටු ඇෆ්ගනිස්ථානය ~ XI කොටස
කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව දැක්කත් පිටගැස්ම හැදෙනා සුපුරුදු වෑන් රථයට ගොඩවුණු අප අතිශය සුඛෝපභෝගී පහසුකම් යටතේ සුපිරි කඳවුර වෙත එන්නට වූ ගමන අතරතුරදී සැලකිය යුතු කරදරයකට මුහුණ පාන්නට ව…