kandascolumnblog.wordpress.com
බොකුටු කේශ කල්‍යාණය සහ තවත් කතා
පොඩි දවස් වල මතක ඇති කාලෙක ඉඳල කණ්ඩට තිබ්බෙ වැස්ස වෙලාවක එළියට බැහැල අකුණක් වැදුන ගානට ආපු ඉත්තෑ කූරු කොණ්ඩයක් නමුත් අපේ තාත්තට බොහොම හැඩ බොකුටු කොණ්ඩයක් තිබුණ. 70 – 80 ගණන් වල තාත්ත තරුණ කාල…