kandascolumnblog.wordpress.com
වක්පොලු කතා වස්තුව ~ III කොටස
මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය අපි වක්පොලු කෙළියේ නියත වුණු අනූව දශකයේ ක්‍රීඩා තරඟ සඳහා කොළඹ 02 පිහිටි මැලේ පිටිය තමයි වැඩිපුරම ආ ගිය තැන උනේ, අනූ ගණන් වල මැද බාගයේ කොළඹ දිස්ත්‍රික් පාසැල් හොකී තරඟ සි…