kandascolumnblog.wordpress.com
වයසේ වැරැද්ද ~ III කොටස
ඩප්පියාගේ ගිණි අවි සහ ගිණි කෙළි ! වටේ ගිහිල්ල පඳුරු තලලා හරි මහන්සියි, මේ වන්ගියේ නම් ඔන්න ඉවරයක්ම කරල දානව, ඩප්පියගෙ කතාවේ අන්තිම කොටස හෙවත් ගිණි අවි සහ ගිණි කෙළි ! ඉතින් ඔහොම ටික කාලයක් ඉන්නකොට ත…