kandascolumnblog.wordpress.com
වයසෙ වැරැද්ද ~ I කොටස
ඩප්පියා කණ්ඩ මේ දවස් වල ලියනවට වඩා කියවනව පහු ගිය අවුරුදු හතටම කියෙව්වේ පොත් දෙකයි උනාට, පහුගිය සති තුනට පොත් තුනක් ඉවර කරා. කියවන එකත් හරියට අබිං කනවා වගේ ඇබ්බැහි වෙන දෙයක්. පටන් ගත්තට පස්සේ තියන්…