kandascolumnblog.wordpress.com
සිරි ලංකාගමනය ~ IV කොටස
පොත්ගුල් විහාරය සහ බබ්බු දෙන පොකුණ මෙදා පාර සිරි ලංකාවට ( කාලයක් නිකං ලංකාව, ඊට පස්සෙ ශ්‍රී දැන් දැන් කියන්නෙ චී. ලංකාවද මන්ද ?) ආපු වෙලේ හෙම්බත් වෙලා තිබ්බ හිත සන්සුන් වෙන්නත් එක්ක දැම්ම කුරුවිට, …