kandascolumnblog.wordpress.com
ජීවන ලිය වරුණාව !
මතකයි මට අද වගේම තව එක දවසක් ! අවුරුදු දහතුනකුත්, මාසයකුත් සහ +1 දිනයක් … ඔව්, අහිංසක කණ්ඩ කුරා කූඹියෙකුටවත් වරදක් නැතුව තමන්ගේ පාඩුවේ කරගෙන හිටිය තනිකඩේ වහල දාන්න සිද්ද වෙලා දැනට එච්චර කාලයක් වෙ…