kandascolumnblog.wordpress.com
ජීවිතය …
මා ජීවිතය නම් තේරුමක් නොමැති සර්කස් සංදර්ශනයෙන් හති වැටී බොහෝ කල්ය, මේ සමබර කිරීම සිතනා තරම් ලෙහෙසි නැත, කර දරන බර සහ වගකීම් ඇති බැවින් තරඟයෙන් මිදීමට කිසිඳු ඉඩ ප්‍රස්ථාවක් තවමත් උදා වී නොමැත්තේය. …