kandascolumnblog.wordpress.com
රෑට රෑට ඇවිදින් සඳ …
ප්‍රේමයයි විරහවයි හරියටම කාසියක දෙපස සමයි කියල කිව්වොත් එය වැරදි නෑ, එකක් නැති තැන අනිකත් නොතියෙන්න තියන ඉඩකඩ නැති තරම. කොයිතරම් ලෙන්ගතුව හිත පතුලෙන්ම පෙම් කලත් ඒ ආදරය හැම දෙනා ගාවම නොරැඳෙන එක අවාස…