kandascolumnblog.wordpress.com
බේවිස් මනතුංග නම් සොඳුරු මිනිසා
The Maara Man under the Maara Tree ! සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා කණ්ඩා කවදත් ඉලෙක්ට්‍රොනික සංගීතයට වඩා බොක්ස් ගිටාරයක්, බොංගෝවක් වැනි අවම සංගීත භාණ්ඩයන්ගේ උදව්වෙන් උපදින සජීවී එකොස්ටික් සංගීතයට ක…