kandascolumnblog.wordpress.com
මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IX කොටස
කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ ! තද නින්දේ සිටි කණ්ඩා හිටි අඩියේම අවදි වූයේ කවුරුන් හෝ කලහ කර ගන්නා ඝෝෂාවක් නිසාය, තවමත් පහව නොගිය නිදිමත සහ අඳුරු කාමරයත් නිසා කටහඬවල් මිස බැන අඬ ගසන උදවිය පෙනෙන්නට න…