kandascolumnblog.wordpress.com
ඩුබායි මෝටර් රථ ප්‍රදර්ශනය
Dubai International Motor Show – 2017 ඔන්න එහෙනං උපාසක මහත්තුරු කාණ්ඩෙම ටිෂු පෙට්ටියක් ලේන්සු කෑල්ලක් එහෙම ළඟට අරගෙන ලෑස්ති උනා නම් පෙරෙන කඳුළු වගේම බේරෙන කෙළ හත් පට්ටේම පිහිදාගන්න. ඇයි කියල …