kandascolumnblog.wordpress.com
ජංගම සමයන් ~ 3 කොටස
ගඩොල් බාගෙන් සාක්කුවට ! කණ්ඩලගෙ ගෙදරටත් ජංගමයෙක් වැඩපු හින්ද ඒකෙන් දුසිම් ගානක පුංචම්මල, බාප්පල, නැන්දලා, මාමලා එක්ක පණිවිඩ හුවමාරු කටයුතු වලට වගේම තාත්තා ආරම්භ කරපු වායුසමීකරණ අලුත්වැඩියා ව්‍යාපාර…