kandascolumnblog.wordpress.com
ජංගම සමයන් ~ 2 කොටස
ජංගම මාටිං සහ අපේ ගඩොල් බාගෙ ! ඔන්න ඉතින් පැය ගාණක් ගිහිල්ලත් අපේ ජංගමය චාජ් වෙලා ඉවර උණේ නැහැ නෙව, ඉතින් එහෙමයි කියල රෑ දෙගොඩ හරි ජාමයක් වෙනකම් ඇහැරිලා ඉන්නැයි ? ඕකට ඇහැ ගහගෙන ඉඳල හෙම්බත් වෙච්චි අ…