kandascolumnblog.wordpress.com
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස
පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ මෙවර හිරු නොබසිනා දූපතට යෙදුණු සවාරිය අතරමැද්දට හිරවුණු සති අන්තය තුළ කුමක් කරන්නේද යන්න ගැන වැඩි දුර සැලැස්මක් අප දෙදෙනාටම තිබුනේ නැත, එමෙන්ම ලිච්ෆීල්ඩ් සහ බර්ම…