kandascolumnblog.wordpress.com
මස්කට් කතන්දර ~ V කොටස
සින්බෑඩ්, වහල්ලු සහ පරංගි ! මස්කට් අගනුවර කර ගත් ඕමානය අරාබි අර්ධද්වීපයේ විහිදී ඇති තුන් වන විශාලතම රාජ්‍යයයි, මස්කට් යන නාමය සැදී ඇත්තේ “නැංගුරම් දමන ස්ථානය” (Anchorage) යන අරාබි අරුති…