kandascolumnblog.wordpress.com
රෙස්කියු ඔපරේෂන් මිනි
මිනියක් සමග වාසේ … මේ ලිපිය ලියල දැනට අවුරුද්දකට වැඩියි, නමුත් මොකද්දෝ හේතුවකට පල කරන්න හිත දුන්නෙ නැහැ, නමුත් ගිය සතියේ දාපු ලිපියත් එක්ක නැවතත් මේ ගැන මතක් වෙච්චි හින්ද හිතුන මේකත් දාල ඉවරය…