kandascolumnblog.wordpress.com
අදට අවුරුද්දයි !
ක්‍රිස්තු වර්ෂ 2016 ක් වූ අගෝස්තු මස 22 වෙනිදා, ඔව් එදා තමයි දවස, හරියටම අදට අවුරුද්දකට කලින් ! ඒ වෙනකොට මම මැද පෙරදිගට ගොඩ බැහැල මෙහේ ස්ථිර බෝඩිංකාරයෙක් වෙලා දන්නෙම නැතිව ජිවිතේ හොඳම හරියත් අරගෙන…