kandascolumnblog.wordpress.com
මස්කට් කතන්දර ~ IV කොටස
මස්කට්, ඔපෙරා සහ මත්‍රා කොච්චියා, ශාමික සහ චතුරට සමු දී එද්දී කණ්ඩාගේ හිත නොයෙක් කල්පනාවන්ගෙන් පිරී ගොසින්ය ! හාමිනේලා ඇති තැන කතා බහ කරන්නට බැරි රසකතා සියල්ල මාගලක් මෙන් අසීමාන්තිකව දිග හැරුනේ කාල…