kandascolumnblog.wordpress.com
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස
බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ් කණ්ඩා වර්තමානයේ සේවයේ නියුතු කන්තෝරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ බ්‍රිතාන්‍යයේ මැදක් වන්නට මිඩ්ලන්ඩ්ස්හි (Midlands) පිහිටි බර්මින්හැම් (Birmingham) නගරයට නුදුරුවය. මෙහි වෙ…