kandascolumnblog.wordpress.com
අතීතය සිහිනයක් පමණයි ~ VII කොටස
කුඹුරක මළගම සහ පිට්ටනියක උපත ! බොහෝ කාලයක පටන් අප පාසලට ක්‍රීඩා පිට්ටනියක අඩු පාඩුව පැවතියත් ඒ පිලිබඳ කිසිවෙක් වැඩිදුර මැසිවිලි නැගුවේ වත් ආඩපාලි කියන්නවත් ගියේ නැත. එහෙම ඕනෑකමක් තිබුණත් අපිට ඇහුම…