kandascolumnblog.wordpress.com
වයින් සහ ජීවිතය !
ජීවිතයත් හරියට වයින් හා සමාන යයි මා අසා ඇත, ඉඳහිට වීදුරුවක් කටේ තොලේ ගා ගන්නා කණ්ඩා වයින් කප්පිත්තෙක් නොවුනත් එය තේරුම් ගන්නට අවුරුදු සියයක් නාකි වී ලොව ඇති අසන්නට දකින්නට ඇති සියළු දේ හමු වෙන තෙක්…