kandascolumnblog.wordpress.com
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස
A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ ! මෙවර හිරු නොබසිනා දූපතට ගොඩ වැදුණු කණ්ඩාගේ සංචාරය අනපේක්ෂිත සිදුවීම් වලින් පිරුණු හොඳ නොහොඳ දෙකම සම සමව කළවන්/කවළන් (මින් කැමති එකක් තෝරා ගත්තාට මගේ කිසිම අමනාපයක් …