kandascolumnblog.wordpress.com
මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VIII කොටස
කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ ! ඇෆ්ගනිස්ථානයට පය තබා පැය කිහිපයක් ඉක්ම යාමෙන් අනතුරුවත් පණ පිටින් සිටීමට හැකිවීම සහ සතර අත පැතිර ගිය පාළු නිහැඬියාව කණ්ඩාගේ සිතට අමතර දිරියක් එක් කල බව කිව යුතුය. අතර…