kandascolumnblog.wordpress.com
කූඩු හැදිල්ල, ඔට්ටපාළු සහ උණ කැපිල්ල!
තවත් එක වෙසක් දිනක් උදා විය, එලෙසම එය අවසන් විය. ඒ සමගම කුඩා කල අපට රස විඳින්නට ලැබුණු වෙසක් සිහියට නැගීමෙන් කණ්ඩාගේ සිතට සියුම් සතුටක් මෙන්ම දුකක්ද කාන්දු විය. දැන් අමු කම්මැලියෙක් වන කණ්ඩා ඔටුවන්…