kandascolumnblog.wordpress.com
හාමිනේලාගේ කතා වස්තුව – III කොටස
කඩේ යෑම හෙවත් සොපින් ! පහුගිය දිනක කණ්ඩාගේ මිත්‍රයෙක් මුහුණු පොතේ කණ්ඩා විසින් හාමිනේට තද බටර් පාරක් තවරා දැමූ පින්තූරයකට “ඔය කඩේ ගිහින් තියෙන්නේ ගානට, වෙල් ඩන් !” කියා හීනියට ටෝක්කකුත්…