kandascolumnblog.wordpress.com
මැයි දිනය සහ අපි …
කම්කරු දිනය අපට වැදගත් ඇයි ? වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දිනයක්, අන්තර්ජාතිකව පැය 8 ක වැඩ දිනය වැනි කම්කරු අයිතීන් දිනා ගැනීම සැමරීමක්, කම්කරුවන් සහ වෘත්තිය සමිති වශයෙන් ඒකරාශී වී බලය…