kandascolumnblog.wordpress.com
මස්කට් කතන්දර ~ III කොටස
ශිනාස් සහ මස්කට් හාමිනේගේ කැස්ස, හෙම්බිරිස්සාව සමගම හීනියට නැග එන උණ ගතිය කෙමෙන් දරුණු අතට හැරෙන පාටය ! කණ්ඩාගේ තත්වයත් මෙයිට නොදෙවෙනිය, සෙම්ප්‍රතිශ්‍යාවෙන් කන් අගුල් වැටී ගොසින්ය, උගුරේ අමාරුව නිස…