kandascolumnblog.wordpress.com
පරිප්පුවන්ගේ කතා ~ IV කොටස
සහෝදරත්වයේ රාත්‍රිය … හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටුවන්නට යෙදුණු පාසල් ගැන නොදන්නාවුන් ලංකාව තුළ විරලය. එසේ පිහිට වූ විදුහල්හි වතගොත සහ එයට හේතු පාදක වූ කාරණාවන් පි…