kandascolumnblog.wordpress.com
මස්කට් කතන්දර ~ II කොටස
සාජා සිට මස්කට් වෙත … අපායට ගියත් කලින් යන්නට ඕනෑ යයි කියමනක් කණ්ඩා අසා තිබේ, එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එය අකුරටම පිළිපදින්නේ ඉන් අත්වන වාසි අත්දැකීමෙන් දන්නා නිසාය. මස්කට් බලා යන ගමනේත් වැඩි වෙන…