kandascolumnblog.wordpress.com
මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VI කොටස
කාබුල් පොල්ල ! අප රැගෙන යන්නට සුපිරි කොම්පැණියෙන් කිසිවෙකු නොපැමිණීම නිසා කණ්ඩා ඇතුළු කණ්ඩායම වැටුණේ දැඩි අපහසුතාවයකය. ඇෆ්ගනිස්ථානය යනු පාරට අත දමා ටැක්සියක් නවත්වාගෙන ගමනාන්තය රියදුරාට පවසා ළඟා වි…