kandascolumnblog.wordpress.com
පරිප්පුවන්ගේ කතා ~ III කොටස
මා (නො)කළ උසස් පෙළ … උසස් පෙළ යනු කණ්ඩාගේ ජිවිතයේ සංක්‍රාන්ති සමයකි, කොටින්ම පාසලේදී පාඩම් කටයුතු වල කිසිසේත් නොයෙදුනත් වැඩියෙන්ම උගත් කාලය බව පැවසුවොත් නිවැරදිය ! උසස්පෙළ විෂය ධාරාවන් කිසිවක් කණ්ඩ…