kandascolumnblog.wordpress.com
වක්පොලු කතා වස්තුව ~ I කොටස
කැන්ඩොස් මාමා සහ ගෝලියා යටගිය දවස සිරි ලංකාවේ කොළොම්පුර ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසයන් රාජ ශ්‍රියෙන් රාජ්‍ය කරනා කල්හි, මරදාන පරණවාඩියේ එක්තරා විද්‍යාලයක පරිප්පුවන් සමුහයක් විය. මේ පරිප්පුවන් අතර දිව…