kandascolumnblog.wordpress.com
මා දුටු ඇෆ්ගනිස්ථානය ~ V කොටස
කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ ! කණ්ඩට සාමාන්‍යයෙන් හීන පේනවා බොහෝම අඩුයි, වැරදිලාවත් දැක්කොතින් ඒ හැබෑ කරගන්න බැරි දවල් හීන තමයි :) ඒක හන්දමද කොහෙද නිදා ගන්න ගිය වෙලාවට පොල්ලකින් ගැහුවා වගේ නින්ද…