kandascolumnblog.wordpress.com
සිරි ලංකාගමනය ~ III කොටස
අටං හමුව සහ හොරෙන් ඔටර්ස් පැදීම ! මෙදා පොටේ සිරි ලංකාවට ආපු ගමනේ එක බලාපොරොත්තුවක් උනේ මේ වෙනකං මුහුණු පොතෙන් විතරක් අඳුන ගත්ත බ්ලොග් කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක්වත් හම්බ වෙන එක. මොකෝ ඊයේ පෙරේද ඉඳන් …