kandascolumnblog.wordpress.com
කාර් සන්නිය ~ II කොටස
එකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් ! ඕං ඉතින් ඉස්සෙලාම කණ්ඩා හාමිනේවත් කුදලාගෙන ගැලන්ට් එක බලන්න ගිය කතාව ලියුව නිසා අද එකේ ඉතිරි ඩිංගත් ලියල ඉවරයක් කරන්න හිතුන. අනික අලුත් අවුරුද්දකුත් ආපු එකේ අර …