kandascolumnblog.wordpress.com
බිං කුණ්ඩා සහ කණ්ඩා !
සාමාන්‍යයෙන් සතියේ දිනයන්හි ගෙදර සිටිනා පොඩිම එකා ඉස්කෝලේ යවන්නට සියල්ල සපුරා දීම සඳහා හාමිනේ අකමැත්තෙන් උවද උදේ පාන්දරම අවදි වන්නේය … බූරුවෝ හත් දෙනෙකුගේ වයස ගියත් ගෙදර ඉන්නා පොඩිම එකා අන් කිසිවෙක…