kandascolumnblog.wordpress.com
පිස්සෙකුගේ ස්වයං විවේචනය !
මම ලෝකෙන්ම උතුම් රටෙන් ඈත් වෙලා දැන් දස අවුරුද්දක් වෙන්නට එනවා අප්‍රේල් මාසේ අග දිහාට … ඉතින් මට හිතුන ආපු පාර ගැන වගේම මං ගැනත් පොඩ්ඩක් විතර ආපහු හැරිලා බලන්න දාර්ශනික විදිහට. ඔය කිව්වට මං කියන එව…