kandascolumnblog.wordpress.com
මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස
උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් ! දරුණුවට පොලීසියෙන් ගුටි කෑවා හා සමානව කණ්ඩා පෙලූ ඇඟ පත රුදාවත් සමග ගැඹුරු නින්දකට වැටුණ හෙයින් කාලය ගත වීම පිළිබඳව කිසිඳු හැඟීමක් තේරුමක් තිබුනේම නැත. එහෙයින් කණ…