kandascolumnblog.wordpress.com
සිරි ලංකාගමනය ~ II කොටස
හන්තාන සිහිනය සහ උඩරට සිරි පිරි කොණ්ඩගල ! කණ්ඩා මැද පෙරදිගටම කඹුරා හති වැටී බොහෝ කල්ය … දෑවුරුද්දක කාලයකට සැලසුම් කල එතෙර රැකියාවට එළඹෙන බක් මාසය වන විට දස වසරකි ! මැද පෙර දිග සේවයේදී ඇති වන විවිධා…