kandascolumnblog.wordpress.com
මැදක් නැති පෙරදිග ~ VIII කොටස
අරාබි දේසේ නුතන අම්බපාලියෝ … කණ්ඩා අතින් මැද පෙර දිග ගැන ලියවුණු කලින් ලිපියේදී කතා බහ කලේ තහනම් සතුන් ගැනය, සිවුපාවන් ගැන ලියා අහවර කල එම ලිපියට පසුව මේ වෑයම දෙපා වරිගයේ තහනම් සතුන් ගැන ලිවී…